බුදුරුවාගල කෞතුකාගාරය

බුදුරුවාගල පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බුදුරුවගල පිහිටි කලාපීය කෞතුකාගාරයක් වේ. එය 1988 වර්ෂයේදී පිහිටුවන ලදී.

බුදුරුවාගල කෞතුකාගාරය
පුරාවිද්‍යා කෞතුකාගාරය, බුදුරුවාගල
Map
පිහිටුවීම1988[1]
පිහිටීමබුදුරුවගල, ශ්‍රී ලංකාව
වර්ගයපුරාවිද්‍යා
වෙබ් අඩවියhttp://www.archaeology.gov.lk

බුදුරුවගල ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් වලදී හමුවූ පුරාවස්තු සහ අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් පුරාවස්තු මෙහි ප්‍රදර්ශනය කෙරේ.[2]

ගැලරිය සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "බුදුරුවාගල මියුසියම්". srisalike.com. සම්ප්‍රවේශය 22 ජූනි 2015.
  2. "බුදුරුවාගල මියුසියම් (රීජනල්)". archaeology.gov.lk. සම්ප්‍රවේශය 22 ජූනි 2015.