බුදුරුවාගල කෞතුකාගාරය
බුදුරුවාගල පුරාවිද්‍යා කෞතුකාගාරය ශ්‍රී ලංකාවේ බුදුරුවගල පිහිටි කලාපීය කෞතුකාගාරයක් වේ. එය 1988 වර්ෂයේදී පිහිටුවන ලදී.
පිහිටුවීම | 1988[1] |
---|---|
පිහිටීම | බුදුරුවගල, ශ්‍රී ලංකාව |
වර්ගය | පුරාවිද්‍යා |
වෙබ් අඩවිය | http://www.archaeology.gov.lk |
බුදුරුවගල ආශ්‍රිතව සිදුකරන ලද කැණීම් වලදී හමුවූ පුරාවස්තු සහ අනුරාධපුරය, පොලොන්නරුව සහ මහනුවර යුගයන්ට අයත් පුරාවස්තු මෙහි ප්‍රදර්ශනය කෙරේ.[2]
ගැලරිය
සංස්කරණය-
කෞතුකාගාරයේ වූ පැරණි කාසි
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "බුදුරුවාගල මියුසියම්". srisalike.com. සම්ප්‍රවේශය 22 ජූනි 2015.
- ^ "බුදුරුවාගල මියුසියම් (රීජනල්)". archaeology.gov.lk. සම්ප්‍රවේශය 22 ජූනි 2015.