බුදුදහම පීළිබද විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත
බුදුදහම පීළිබද විද්‍යාඥයින් ඉදිරිපත් කරන ලද මත
සංස්කරණයපරමාණු සදහා බෝර් ආකෘතිය ඉදිරිපත් කළ නීල්ස් බෝර් මෙසේ පවසා ඇත. පරමාණුව ගැන අධ්‍යයනය කරන අතරේම අපි පැවැත්ම නම් නාට්‍යයේ අපි නළුවන් හා ප්‍රේක්ෂකයන් ලෙස දරනු ලබන චරිත අතර සහ සම්බන්ධතාවය ගොඩනැගීමට බුදුරජාණන් වහන්සේ හා ලාඕ ටිසු නම් ශ්‍රෙෂ්ඨ චින්තකයින් මුහුණ දුන් ඥාන විමංසන ගැටළු වෙතට ද අවධානය යොමුකර යුතුය'
1958 නීල්ස් බෝර්, පරමාණු භෞතික විද්‍යා ව හා මිනිස් දැනුම බ්‍රිතාන්‍ය ගණිතඥ, ාර්ශනවාදී හා නොඩෙල් ත්‍යාග හිමිකරැවකු වන ඇල්ෆ්‍රඩ් නොර්ත් වයිට්පොඩ් (ගණිතයේ ඉතාම වැදගත් ග්‍රන්ථයක් ලෙස සැලකෙන 'ප්‍රින්ජිරියා, මැකමෙටිකා, ග්‍රන්ථයේ ඉර්ටුන්ඩ් රසල් හා සමර්කෘ) මෙසේ පවසා ඇත.
'බුදුදහම යනු ව්‍යවහාරික පාරභෞතික විද්‍යා ඉතිහාසයේ අති විශාලතම නිදසුනයි' බර්ටුන්ඩ් රසල් යන තවත් නොබෙල් ත්‍යාග ලාභියෙකු මෙසේ පවසා ඇත.
'බුදු දහම විචාරාත්මක හා විද්‍යාත්මක යන අංශ දෙකේම එකතුවකි. එය විද්‍යාත්මක ක්‍රමයක් අනුගමනය කරමින් අවසානයේ දී හේතුවාදී නිගමන වලට එළඹේ. එයින් නස හා පදාර්ථය යනු කුමක් ද? ඒ දෙකෙන් වන වැදගත් ව්නනේ කුමක්ද මෙම විශ්වය ගමන් කරන්නේ යම්කිසි අරමුණක් කරාද? මිනිසාගේ සැබෑ තත්ත්වය කැමක් ද? වැනි සිත් ඇදගන්නා සුලු ගැටලු වලට පිළිතුරැ ලබා ගත හැක. විද්‍යාවේ පවතින සීමා නිසා මෙවැනි ගැටලු අපට නිරාකරණය කරගත නොහැක. එහි විජග්‍රහණය ලැබෙන්නේ මනසටයි.
ඇමරිකානු භෞතික විද්‍යාඥයෙකු වන ජේ. රොබට් ඕපන්හයිමර් විසින් හෙයින්ස්බර්ග් අවිනිශ්චිතභාවය පිළිබද මුලධර්මය පැහැදිලි කරමින් 'ඉලෙක්ට්‍රෝනයක පිහිටිම නොවෙනස්ව පවීත දැයි ඇසුවහොත් එයටද පිළිතුර නැත යන්නයි. එය චලනය වේදැයි ඇසුවහොත් එයටද පිළිතුර නැත යන්නයි. මිනිසාගේ මරණින්මතු ජීවිතය පිළිබද කෙරෙන ලද ප්‍රශ්න වලට ද බුදුරජාණන් වහන්සේ එවැනි පිළිතුරැ සපයන ලදි.