බුද්ධිප්පසාදිනිය

ශ්‍රී ලංකාවේ කෝට්ටේ යුගයෙහි විසූ කවියකු හා ශ්‍රාස්ත්‍රඥයකු වූ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ලියූ කෘතියකි. පදසාධන නමැති පාළි ව්‍යාකරණ කෘතිය වෙනුවෙන් සිංහල බසින් ලියූ අර්ථ විවරණයකි.

"https://si.wikipedia.org/w/index.php?title=බුද්ධිප්පසාදිනිය&oldid=514159" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි