බී. ජේ. පී. මෙන්ඩිස්

බී.ජේ.පී මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ 43 වැනි මිනුම්පතිවරයා විය. පී.ඒ. ආරියරත්නගෙන් පසු 2004 දී පත් වූ ඔහු 2009 දක්වා එම ධූරයේ කටයුතු කළේය. ඔහුගෙන් පසුව එස්.එම්.ඩබ්ලිව්.ප්‍රනාන්දු මහතා පත් විය.[1]

බී. ජේ. පී. මෙන්ඩිස්
ශ්‍රී ලංකාවේ 43 වැනි මිනුම්පතිවරයා
In office
2004–2009
පූර්වප්‍රාප්තිකයාපී. ඒ. ආරියරත්න
අනුප්‍රාප්තිකයාඑස්. එම්. ඩබ්ලිව්. ප්‍රනාන්දු

යොමු කිරීම්

සංස්කරණය
  1. ^ "History". Survey Department of Sri Lanka. 16 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 14 April 2014.
"https://si.wikipedia.org/w/index.php?title=බී._ජේ._පී._මෙන්ඩිස්&oldid=544414" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි