බීකරය යනු ද්‍රාවණ කැලතීම, මිශ්‍ර කිරීම සහ රත් කිරීම අදිය සිදුකිරීම සඳහා විද්‍යාගාර තුල භාවිතයට ගන්නා සරල බඳුනකි. බීකර හැඩයෙන් සිලින්ඩරාකාර වන අතර පැතලි අඩියක් සහිත වෙයි.[1] ද්‍රාවණයන් ප්‍රවේශමෙන් වත්කිරීම සඳහා බොහෝ බීකරයන්හී කුඩා කෙමියක් පවතියි. මිලි ලීටර 1 සිට ලීටර කීප ගුණයක් මැනගත හැකි බීකර දැක ගත හැකි වේ.

බීකරය
විවිධ ප්‍රමාණයන්ගෙන් යුත් බීකර
භාවිතයද්‍රාවණයන් රැඳවීමට හා පරිමාව මැනීමට

ආශ්‍රිත සංස්කරණය

  1. Oxford English Dictionary 1989 edition
"https://si.wikipedia.org/w/index.php?title=බීකරය&oldid=469101" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි