'බ්‍රිතාන්‍ය' (වක්‍රෝක්තිහරණය) විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්

බ්‍රිතාන්‍ය යනු මහා බ්‍රිතාjtyjsන්‍යය සහ එක්සත් රාජධානිය ආශ්‍රිත නාම-විශේෂණය සහ ජාති-නාමය යි. එය පහත දෙයටද යොමු විය හැක:

ජනතාව

   බ්‍රිතාන්‍ය ජනතාව, හෝ බ්‍රිතාන්‍යයන්, එක්සත් රාජධානියේ, අයිල් ඔෆ් මෑන් හී, චැනල් දූපත් වලින් එකක, හෝ බ්‍රිතාන්‍ය විදේශීය භූමිප්‍රදේශ වලින් එකක පුරවැසියන්, සහ ඔවුන්ගෙන් පැවතෙන්නන්
   බ්‍රිතාන්‍යයන්(‍ඓතිහාසික), මහා බ්‍රිතාන්‍යය දූපතෙහි දකුණු කොටසෙහි පුරාතන කෙල්ටික නිවැසියන්
   බ්‍රිතාන්‍ය ජාතිකත්ව නීතිය, එක්සත් රාජධානියෙහි, චැනල් දූපත් වල සහ බ්‍රිතාන්‍ය කිරීට යටත් ප්‍රදේශ වල පුරවැසියන් පාලනය කෙරෙන නීතිය

භාෂාව

   බ්‍රිතාන්‍ය ඉංග්‍රීසි, එක්සත් රාජධානියෙහි භාවිතා වන ඉංග්‍රීසි භාෂාවෙහි ආකෘතීන්
   බ්‍රිතාන්‍ය භාෂාව (කෙල්ටික්), බ්‍රිතොනික් යනුවෙන්ද හැඳින්වේ, වෙල්ෂ්, කෝනිෂ් සහ බ්‍රෙටන් භාෂා වලට පූර්වජ, කලෙක බ්‍රිතාන්‍යයෙහි භාෂිත පුරාතන කෙල්ටික් භාෂාව

භූගෝලය

   බ්‍රිතාන්‍ය දිවයින්, මහාද්වීපික යුරෝපයෙහි වයඹ දිග වෙරළට ඔබ්බෙන් පිහිටි, මහා බ්‍රිතාන්‍යය, අයර්ලන්තය සහ අනෙකුත් කුඩා දූපත් සය-දහසකට වැඩි ගණනක් අයත් දූපත් සමුදායක්
   බ්‍රිතාන්‍ය දූපත්, එක්සත් රාජධානිය, චැනල් දූපත් සහ අයිල් ඔෆ් මෑන් සාමුහිකව විස්තර කෙරෙන නෛතික පදයක්
   බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය, එක්සත් රාජධානිය විසින් පාලනය හෝ පරිපාලනය කරන ලද, ඩොමීනියන, යටත් විජිත, ආරක්ෂිත රාජ්‍යයන්, භාර ප්‍රදේශ සහ අනෙකුත් භූමි ප්‍රදේශයන්
"https://si.wikipedia.org/w/index.php?title=බි‍්‍රතාන්‍ය&oldid=480965" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි