රජ කෙනෙකුගේ භාර්යාවෝ බිසෝවරු (ඒක වචනය:බිසව) නම්වේ.

අග බිසව සංස්කරණය

බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.

උප බිසව සංස්කරණය

සමහර රාජ්‍යවල පමණක් මෙම තනතුර පැවතිනි.

අන්තඃපුර බිසෝවරු සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=බිසෝවරු&oldid=271812" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි