බිග් හිට් එන්ටටෙයිට්මන්ට්

බිග් හිට් මියුසික් (Big Hit Music) (කොරියානු: 빅히트 뮤직; පෙර බිග් හිට් එන්ටටෙයිට්මන්ට් (Big Hit Entertainment)) යනු 2005 දී බැන්ග් සී හියුක් විසින් පිහිටුවන ලද දකුණු කොරියානු සමාගමකි.