බැලුම්මහර පැරණි තැපැල් කණුව ඉදිරිපිට පාර

ශ්‍රී ලංකාවේ දිගම නිල නාමය අැති මාර්ගය සේ සැලකේ. ගම්පහ ප්‍රාදේශීය සභාව මගින් නඩත්තු කෙරේ.

බැලුම්මහර පැරණි තැපැල් කණුව ඉදිරිපිට පාර සඳහා වන නාම පුවරුව 2013දී දිස්වූ අයුරු
පාරේ දසුනක්