බැටැරි සුවසුරනය
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |
බැටැරි සුවසුරනයක් යනු භාවිතා කළ බැටැරියක් නැවැත භාවිතා කිරීමට හැකි කරවන අටව්වකි. මෙය බැටැරියේ පිළිවිරුදු ධ්‍රැවීයතාවෙන් විදිලි දහර යැවීමෙන් ඒ මෙහෙය කරයි. කෙසේ වතදු, බැටැරි සුවසුරනයකින් නැවැත සැවැසිරියැ හැක්කේ පුනසුවැසිරියැ හැකි බැටැරි පමණි. ජංගම බණු බැටැරි සුවසුරන, විදිලි රිය සුවසුරන හා ලැප්ටොප් බැටැරි සුවසුරන (ඇඩප්ටරයක්) හා වැනි නන් සරූපවලැ බැටැරි සුවසුරන වෙයි.