බැට්සිරායි සුළිසුළඟ
බැට්සිරායි තීව්ර නිවර්තන සුළිසුළඟ යනු මැඩගස්කරයට මහත් ව්‍යසන සිදු කල සුළිසුළඟක් වන අතර, 2017 වසරෙහිදී පැමිණි එනාවෝ සුළිසුළඟට පසුව මැඩගස්කරයට බැට දුන් විශාලතම නිවර්තන සුළිසුළඟ වෙයි.
Intense tropical cyclone (SWIO scale) | |
---|---|
Category 4 tropical cyclone (SSHWS) | |
Formed | 24 ජනවාරි 2022 |
Dissipated | 11 පෙබරවාරි 2022 |
(Post-tropical after 8 පෙබරවාරි) | |
Highest winds | 10-minute sustained: 195 km/h (120 mph) 1-minute sustained: 230 km/h (145 mph) |
Lowest pressure | 934 hPa (mbar); 27.58 inHg |
Fatalities | 122 මුළු සංඛ්‍යාව |
Damage | > $53.3 million (2022 USD) |
Areas affected | මුරුසි සමුහාණ්ඩුව, රීයූනියන්, මැඩගස්කරය |
Part of the 2021–22 නිරිත දිග ඉන්දීය සාගර සුළි සුළං වාරය |