බාල ගණපති (සංස්කෘත: बाल-गणपति, bāla-gaṇapati, අර්ථය "ළමා ගණපති") යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රඥාවට සහ වාසනාවට අධිපති හින්දු දෙවි ගණේෂගේ (ගණපති) ස්වරූපයකි. මෙහි ඔහුව ළදරුවකු ලෙස නිරූපණය කෙරෙයි.[1]

දෙමාපියන් විසින් බාල ගණපති නහවන අයුරු, 18වන සියවසේ කාන්ග්‍රා සිතුවමකි.
බාල ගණපති, ශ්‍රීතත්ත්වනිධි හි පිටුවකි (19වන සියවස)

සටහන් සංස්කරණය

  1. Saligrama Krishna Ramachandra Rao (1991). Pratima Kosha: Descriptive Glossary of Indian Iconography. IBH Prakashana. p. 145.

ආශ්‍රේයයන් සංස්කරණය

  • Martin-Dubost, Paul (1997). Gaņeśa: The Enchanter of the Three Worlds. Mumbai: Project for Indian Cultural Studies. ISBN 81-900184-3-4.
  • Satguru Sivaya Subramuniyaswami. Loving Ganesha. Himalayan Academy Publications. ISBN 978-1-934145-17-3.
  • Shanti Lal Nagar (1992). The Cult of Vinayaka. Intellectual Pub. House. ISBN 978-81-7076-043-6.
"https://si.wikipedia.org/w/index.php?title=බාල_ගණපති&oldid=464751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි