බාබෙල් කුළුණ
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
බාබෙල් කුළුණ පැරණි ගිවිසුමේ උත්පත්ති කථාවේ එන ගොඩ නැගිල්ලකි. කථාවට අනුව මහා ජලගැලීමෙන් අනතුරුව එක්සත් වූ සියලු දෙනා සින්හාර් නැමති ප්රදේශයට සංක්රමණය වූවා. ඔවුන් සින්හාර් වලදී උස කුලුණක් සමග නගරයක් ඉදි කලෝය. කුළුණ කෙතරම් උසද යත් කුළුනේ හිස ස්වර්ගයට ගැවෙන තරමට විය.