බ්‍රෝඩ්මාන් ප්‍රදේශ

මිනිස් හෝ වානර මස්තිෂ්ක බාහිකය සෛල-ආකාරවේදය, පටක විද්‍යාව හා සෛල සැකැස්ම අනුව බෙදා නම් කර ඇති ප්‍රදේශ වේ.

බ්‍රෝඩ්මාන් ප්‍රදේශ ත්‍රිමාණ ලෙසින් දක්වමින්

ජර්මානු කාය ව්‍යච්ඡේදක කොර්බිනියන් බ්රෝඩ්මාන් විසින් 1909 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද මස්තිෂ්ක-බාහික සිතියම් මත පදනම් ව මේවා නම්කර ඇති අතර සියවසක පමණ කාලයක් තිස්සේ විවිධ විද්‍යාඥයින්ගේ අතින් වැඩිදියුණු වී තිබේ.

බ්‍රෝඩ්මාන් විසින් මේවා බොහෝදුරට ස්නායුමය සැකැස්ම අනුව නම් කලද මේ වනවිට ඒවා අදාළ කෘත්‍යයන් මත ගොනු කර තිබේ.

මිනිස් හා අනෙකුත් සතුන්ගේ බ්‍රෝඩ්මන් ප්‍රදේශ නම් කර ඇති අයුරු සංස්කරණය

  • පෙදෙස් 3, 1 & 2 – ප්රාථමික දෛහික සංවේදී බාහිකය
  • පෙදෙස් 4 – ප්රාපථමික සංගාමි බාහිකය
  • පෙදෙස් 5 – සහචාර දෛහික සංවේදී බාහිකය
  • පෙදෙස් 6 – පූර්ව සංගාමි බාහිකය(ද්විතීක සංගාමි බාහිකය)
  • පෙදෙස් 7 – සහචාර දෛහික සංවේදී බාහිකය
  • පෙදෙස් 8 – ලලාට අක්ෂි ක්ෂේත්ර ය
  • පෙදෙස් 9 – ප්රුශ්ටෝපාර්ශවික පූර්වලලාට බාහිකය
  • පෙදෙස් 10 – උදරීය පූර්වලලාට බාහිකය
  • පෙදෙස් 11 – කක්ෂීයලලාට පෙදෙස
  • පෙදෙස් 12 – කක්ෂීයලලාට පෙදෙස
  • පෙදෙස් 13 හා පෙදෙස් 14* – ද්වීපික බාහිකය
  • පෙදෙස් 15* – උදරීය ශංඛක ඛන්ඩිකාව
  • පෙදෙස් 16 – ද්වීපික බාහිකය
  • පෙදෙස් 17 – ප්රාපථමික දෘෂ්ය බාහිකය (V1)
  • පෙදෙස් 18 – ද්වීතියික දෘෂ්ය බාහිකය(V2)
  • පෙදෙස් 19 – සහචාර දෘෂ්ය බාහිකය (V3,V4,V5)
  • පෙදෙස් 20 – අධරීය ශංඛක ඛාතය
  • පෙදෙස් 21 – මධ්යය ශංඛක ඛාතය
  • පෙදෙස් 22 – උත්තර ශංඛක ඛාතය/ වර්නීක පෙදෙස (කථන අවබෝධක පෙදෙස)
  • පෙදෙස් 23 – උදරෝපෘෂ්ටීය මේඛලා බාහිකය
  • පෙදෙස් 24 – උදරෝපෘෂ්ටීය මේඛලා බාහිකය.
  • පෙදෙස් 25 – උපජානුක පෙදෙස් [4]
  • පෙදෙස් 26 – මස්තිෂ්ක බාහිකයේ ප්‍රතිතල පෙදෙසේ බහිතල කොටස
  • පෙදෙස් 27 – පෙයාරාකාර බාහිකය
  • පෙදෙස් 28 – උදරීය අන්තොනාසික බාහිකය
  • පෙදෙස් 29 – ප්‍රතිතල මේඛලා බාහිකය
  • පෙදෙස් 30 – මේඛලා බාහිකයේ කොටසක්
  • පෙදෙස් 31 – පෘෂ්ටාපර මේඛලා බාහිකය
  • පෙදෙස් 32 – පෘෂ්ටෝධර මේඛලා බාහිකය
  • පෙදෙස් 33 – උදරීය මේඛලා බාහිකය
  • පෙදෙස් 34 – පෘෂ්ටීය අන්තොනාසික බාහිකය
  • පෙදෙස් 35 – පරිනාසික බාහිකය
  • පෙදෙස් 36 – බහිනාසික පෙදෙස්
  • පෙදෙස් 37 – තර්කුරූපී ඛාතය
  • පෙදෙස් 39 – කෝණාකාර ඛාතය,
  • පෙදෙස් 40 – උපරිආන්තික ඛාතය
  • පෙදෙස් 41 හා 42 – ශ්‍රව්‍ය බාහිකය
  • පෙදෙස් 43 – ප්‍රාථමික රසේන්ද්‍ර බාහිකය
  • පෙදෙස් 44 – පිධාන අංගය, බ්‍රෝකා පෙදෙස
  • පෙදෙස් 45 – ත්‍රිකෝණ අංගය, බ්‍රෝකා පෙදෙස
  • පෙදෙස් 46 – ප්රුශ්ටෝපාර්ශවික පූර්වලලාට බාහිකය
  • පෙදෙස් 47 – කක්ෂීය අංගය, අධර ලලාට ඛාතයේ කොටසක්
  • පෙදෙස් 48 – ප්‍රතිධාර පෙදෙස්
  • පෙදෙස් 49 – පාරාධාර පෙදෙස් (කෘන්තකයන්ගේ)
  • පෙදෙස් 52 – පාරද්වීපික පෙදෙස්

(*) දරන කොටස් මිනිසුන්ගේ හමු නොවේ.

"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රෝඩ්මාන්_ප්‍රදේශ&oldid=469079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි