බ්‍රෙන්ඩන් ඕහාරා යනු, එක්සත් රාජධානියෙහි ස්කොට්ලන්ත ජාතික පක්ෂයෙහි (එස්එන්පී) දේශපාලනඥයෙකි. 2015 වසරෙහිදී, ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (පාම) ලෙසින් ඔහු තේරී පත් විය.[1]

බ්‍රෙන්ඩන් ඕහාරා
ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
තනතුර දරමින්
8 මැයි 2015
පූර්වප්‍රාප්තිකයා ඇලන් රීඩ්
අනුප්‍රාප්තිකයාතනතුරුධාරියා
බහුතරය8,473 (16.3%)
පුද්ගලික තොරතුරු
උපත1963/1964 (වයස 51)
ග්ලාස්ගෝ
ජාතියස්කොට්ලන්ත
දේශපාලන පක්ෂයස්කොට්ලන්ත ජාතික පක්ෂය

ආශ්‍රිත සංස්කරණය

  1. "ආගයිල් ඇන්ඩ් බියුට් පාර්ලිමෙන්ටරි කන්ස්ටිට්‍යුන්සි". බීබීසී. සම්ප්‍රවේශය 7 මැයි 2015.
එක්සත් රාජධානියෙහි පාර්ලිමේන්තුව
පූර්වප්‍රාප්තිකයා
ඇලන් රීඩ්
ආගයිල් ඇන්ඩ් බියුට් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා
2015–වර්තමානය
වත්මන් තනතුරුධාරි
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රෙන්ඩන්_ඕහාරා&oldid=537529" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි