බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයේ ශ්‍රී ලංකා අංශය
BCS ශ්‍රී ලංකා අංශය (BCSSL) යනු ශ්‍රී ලංකා පරිගණක සහ තොරතුරු තාක්ශණික ක්ෂේත්‍ර වල වෘත්තීයම සංවිධානයක් සහ උගතුන්ගේ සංගමයක් වේ. 1996 වසරේ ආරම්භ කල එය BCS, තොරතුරු තාක්ෂණය සදහා වරලත් ශාස්ත්රායලයහි පළමු විදේශීය ශාඛාව ලෙස පිහිටුවනු ලැබූ ආයතනයයි.
වර්ගය | බ්‍රිතාන්‍ය පරිඝණක සංසදයහි දේශීය අංශය හා වෘත්තීයමය සංවිධානය |
---|---|
ස්ථාපිත වූවේ | 1996 |
ප්‍රධාන පිරිස් | ගීතප්‍රිය තිලකරත්න මහතා (සභාපති) |
ආවරිත කලාප | ශ්‍රී ලංකාව |
අවධානය යොමු කරන්නේ | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
විධික්රමයන් | සම්මන්ත්රණ හා ප්‍රකාශණ |
සාමාජිකයින් | 5000+ |
වෙබ් අඩවිය | www.bcssrilanka.org |
මෙම අංශයේ වෘත්තීයමය සාමාජිකයන් (MBCS) 2,000කට අධික ප්‍රමාණයක්ද, ශිෂ්‍ය සාමාජිකයන් 3000කට අධික ප්‍රමාණයක්ද සිටිති. තොරතුරු තාක්ෂණික ක්ෂේත්රයේ වරලත් සහතික ලැබූ (CITP) සාමාජිකයන් 322ක පමණ ප්‍රමාණයක් සිටින අතර, BCS ඉහල සාමාජිකත්වය ලැබූ සාමාජිකයන් (FBCS) 35කට ආසන්න ප්‍රමාණයක්ද සිටින බවට BCSSL ගණන් බලා තිබේ. ශ්‍රී ලාංකික පරිඝණක ක්ෂේත්රයේ මිණුම් ලකුණක් ලෙස පවත්වන NBQSA වැඩසටහන වාර්ෂිකව පවත්වනු ලබන්නේ BCSSL විසිනි.
අතීත සභාපතිවරු
සංස්කරණයඅනුබද්ධ ආයතන
සංස්කරණයබාහිර සබැඳි
සංස්කරණය- නිල වෙබ් අඩවිය
- National Best Quality Software Awards සංරක්ෂණය කළ පිටපත 2009-02-28 at the Wayback Machine