බ්‍රිගෑන්චියා (පුරාතන ප්‍රදේශය)

(බ්‍රිගෑන්චියා වෙතින් යළි-යොමු කරන ලදි)

බ්‍රිගෑන්චියා යනු, පුරාතන බ්‍රිතාන්‍යයෙහි විශාලතම භූමිප්‍රදේශය ජනාවාසය කළ පුරාතන බ්‍රිතාන්‍ය කෙල්ටික ගෝත්‍රයක් වූ බ්‍රිගෑන්ටීස්වරු ජීවත්වූ භූමිය වෙයි.[1][2][3]

පුරාතන බ්‍රිතාන්‍යයෙහි අසල්වැසි ගෝත්‍රික දේශසීමා මායිම්ද දක්වමින් බ්‍රිගෑන්චියා භූමියෙහි ප්‍රමාණය පෙන්නුම් කරන සිතියමක්

යොමු කිරීම් සංස්කරණය

  1. ඒ. ආර්. බර්ලෙයා1 (1973). "බ්‍රිටෑනියා - පෙටිලියස් සිරියෑලිස් ඇන්ඩ් ද Conquest ඔෆ් බ්‍රිගෑන්චියා - කේස්බ්‍රිජ් ජර්නල්ස් ඔන්ලයින්". බ්‍රිටෑනියා. 4: 179–190. doi:10.2307/525865. JSTOR 525865. S2CID 161447231. සම්ප්‍රවේශය 2015-08-25.{{cite journal}}: CS1 maint: numeric names: authors list (link)
  2. ෆිලිප්ස්, ජෝන් (1849). "තෝට්ස් ඔන් ඒන්ෂන්ට් මෙටලජි ඇන්ඩ් මයිනිං ඉන් බ්‍රිගෑන්චියා ඇන්ඩ් අදර් පාට්ස් ඔෆ් බ්‍රිට්න්, සජේස්ටඩ් බයි අ පේජ් ඔෆ් ප්ලිනීස් නැචුරල් හිස්ට්‍රි". ෆිලෝසොෆිකල් මැගසින්. 34 (229): 247–260. doi:10.1080/14786444908646226.
  3. ජේ. ජී. එෆ්. හින්ඩා1 (1977). "බ්‍රිටෑනියා - 'ජෙනොවියන්' පාට් ඔෆ් බ්‍රිට්න් - කේම්බ්‍රිජ් ජර්නල්ස් ඔන්ලයින්". බ්‍රිටැනියා. 8: 229–234. doi:10.2307/525896. JSTOR 525896. S2CID 163372258. සම්ප්‍රවේශය 2015-08-25.{{cite journal}}: CS1 maint: numeric names: authors list (link)