බ්‍රහ්මණී (Sanskrit: ब्रह्माणी, IAST: Brahmâṇī) හෙවත් බ්‍රාහ්මී (Sanskrit: ब्राह्मि, IAST: Brāhmī) ලෙස හැඳින්වෙන්නේ මාත්‍රිකා ලෙස හැඳින්වෙන සප්ත මාතෘ දේවතාවියන්ගෙන් අයෙකි.[1][2] ඇය හින්දු ආගමේ මැවුම්කාර දෙවියන් වන බ්‍රහ්මගේ ශක්තිය ලෙස සැලකේ.

බ්‍රහ්මණී
බ්‍රහ්මගේ ස්ත්‍රී ස්වරූපය ලෙස බ්‍රහ්මණී නිරූපණය කොට ඇති අයුරු
දේවනාගරීब्रह्माणी
සංස්කෘත පරිවර්තනයBrahmâṇī
අනුබැඳියදේවී, මාත්‍රිකා , සරස්වතී

මේවාත් බලන්න

සංස්කරණය

ආශ්‍රේයයන්

සංස්කරණය
  1. ^ Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dallapiccola
  2. ^ Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley
"https://si.wikipedia.org/w/index.php?title=බ්‍රහ්මණී&oldid=452280" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි