බ්‍රහ්මණී
මෙම ලිපිය සත්‍යාපනය සඳහා (තවත්) මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. කරුණාකර මෙම ලිපිය විශ්වාස කළ හැකි මූලාශ්‍ර උපුටා දක්වමින් වැඩි දියුණු කිරීමට උදව් වන්න. මූලාශ්‍ර රහිත කරුණු අභියෝගයට ලක්වීමට හා මකා දැමීමට ඉඩ ඇත. (2017 සැප්තැම්බර්) |
බ්‍රහ්මණී (Sanskrit: ब्रह्माणी, IAST: Brahmâṇī) හෙවත් බ්‍රාහ්මී (Sanskrit: ब्राह्मि, IAST: Brāhmī) ලෙස හැඳින්වෙන්නේ මාත්‍රිකා ලෙස හැඳින්වෙන සප්ත මාතෘ දේවතාවියන්ගෙන් අයෙකි.[1][2] ඇය හින්දු ආගමේ මැවුම්කාර දෙවියන් වන බ්‍රහ්මගේ ශක්තිය ලෙස සැලකේ.
බ්‍රහ්මණී | |
---|---|
බ්‍රහ්මගේ ස්ත්‍රී ස්වරූපය ලෙස බ්‍රහ්මණී නිරූපණය කොට ඇති අයුරු | |
දේවනාගරී | ब्रह्माणी |
සංස්කෘත පරිවර්තනය | Brahmâṇī |
අනුබැඳිය | දේවී, මාත්‍රිකා , සරස්වතී |
මේවාත් බලන්න සංස්කරණය
ආශ්‍රේයයන් සංස්කරණය
- ↑ Dictionary of Hindu Lore and Legend (ISBN 0-500-51088-1) by Anna Dallapiccola
- ↑ Hindu Goddesses: Vision of the Divine Feminine in the Hindu Religious Traditions (ISBN 81-208-0379-5) by David Kinsley