බ්‍රසීලියානු ජාතික පාපන්දු කණ්ඩායම

(බ්‍රසීලය ජාතික පාපන්දු කණ්ඩායම වෙතින් යළි-යොමු කරන ලදි)

1958, 1962, 1970, 1994 සහ 2002 වසර වලදී පාපන්දු ලෝක කුසලානය බ්‍රසීලය විසින් හිමි කරගෙන ඇත.