බස්නාහිර පළාත් තොරතුරු තාක්‍ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව

තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය බස්නාහිර පලාතේ පළාත් සභාව හි තොරතුරු තාක්ෂණය නගා සිටුවීම සඳහා පිහිටුවා ඇති ආයතනය ක් වේ.

බස්නාහිර පළාතේ තොරතුරු තාක්‍ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය
Agency overview
ආරම්භ කරේ 2001
පාලනය බස්නාහිර පලාතේ පළාත් සභාව
ශ්‍රී ලංකාව
මූලස්ථාන කොළඹ
වෙබ් අඩවිය
www.itrdi.wpc.gov.lk

මෙම ආයතනය මගින් බස්නාහිර පළාතේ තොරතුරු තාක්ෂණය නගා සිටවීම සඳහා විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කර ඇත.

ආයතනයේ අරමුණු සංස්කරණය

  • පළාත් සභාව සඳහා තොරතුරු තාක්‍ෂණය සහ පරිගණක කටයුතු පිලිබඳ සැලසුම් සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම.
  • තොරතුරු තාක්‍ෂණ සේවාවන් ජනතාවට ලබාදීම
  • පළාත් සභාව තුල ක්‍රියාත්මකවන ආයතනවල පරිගණක අධ්‍යාපනය සහ පුහුණුවීම් විධිමත් කිරීම
  • පළාත තුල තොරතුරු තාක්‍ෂණ සම්පත් සංවර්ධනය සඳහා අවශ්‍ය වියහැකි සමීක්‍ෂණ, පර්යේෂණ සහ අධ්‍යයන පැවැත්වීම


ලිපිනය:තොරතුරු තාක්ෂණ සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය

සංගරාජ මාවත,
කොළඹ 10,