බස්නාහිර පලාතේ ධජය
ශ්‍රී ලංකාවේ බස්නාහිර පලාත සඳහා බස්නාහිර පලාතේ ධජය සභා සම්මත කර ගන්නා ලද්දේ 1987 දීය.
ගොනුව:Western prov flag.jpg | |
භාවිතය | සිවිල් සහ රාජ්‍ය ධජය |
---|---|
සමානුපාතිකය | 1:2 |
භාවිතයට ගැනුණේ | 1987 |
නිර්මාණය | කොන්වල බෝ පත් සතරකින් මායිම්ව සහ සමස්තය වටා සෘජුකෝණාශ්‍රාකාර මෝස්තර සහිත දුඹුරු පසුබිමක වෘත්තයන් තුනක් ඇතුලත හිස් තුනක් ඇති රන්වන් නාගයෙක්, කඩුවක් දරන රන්වන් සිංහයෙක්, කඩුවක් දරන රන්වන් පක්ෂියෙක් සහිත වෙයි. |