බුරුමය, නිලවශයෙන් මියන්මා එක්සත් රාජ්‍ය ලෙස හඳුන්වන ඉන්ඩෝචයිනා (ගිනිකොන ආසියාවේ මුල් භූමිය) තුළ භූගෝල විද්‍යාත්මකව පිහිටි විශාලම රටයි. එහි මායිම් ලෙස චීනය ඊසාන හා වයඹ දිගින්ද, නැගෙනහිරින් ලාඕසයද, තායිලන්තයේ දකුණු ගිණිකොන දෙසින්ද, බංගලාදේශයේ බටහිර දෙසින්ද, ඉන්දියාවේ ඊසාන වයඹ සහ බෙංගාල බොක්ක, අන්දමන් සමුද්‍රයේ ගිණිකොන හා දකුණු පරිධිය අතරද වේ. බුරුමයෙහි තුනෙන් එකක් කි.මී. 1930 සමන්විත වනුයේ ස්වාභාවික මුහුදු තීරයකිනි. රටෙහි සංස්කෘතිය මඟින් අසල්වැසියන් හා බොහෝ සේ බැදේ. එහි මූලික වශයෙන් ථේරවාදී බුදු දහම තිබෙන අතර වෙනත් ආගම් ද අන්තර්ගතය. එහි දේශපාලනය සඳහා බුරුමයේ සිටිනා විවිධ ජනවර්ග මූලික වී ඇත. ඒ සමගම එහි පවතින්නා වූ වාර්ගික අර්බුදය නිසා නිරන්තර සටන් ඇතිවේ. 1962 ජෙනරාල් ෆී වීන් හමුදාවත් මෙහෙයවීමෙන් පසු මෙහි ආණ්ඩුව හමුදාමය පාලනයකට ගන්නා ලදී. බුරුමයේ දැඩි හමුදාමය පාලනයක් පවතින අතර, රාජ්‍ය සාමය හා සංවර්ධන මණ්ඩලද ක්‍රියාන්විතයි.

tiny globe
             කොඩිය
             බර්මා සිතියම
ගොනුව:250px-Location Burma (Myanmar) ASEAN.svg.png
අගනුවර සහ විශාලම නගරය නේපිඩෝව්, යැන්ගුන් (රැන්ගූන්)
රාජ්‍ය භාෂාව බර්මීස්
පිළිගත් රාජ්‍ය භාෂාවන් ජින්ෆො, කේයාෆ්, කැරෙන්, චින්, මොන්, රැක්නින්, ෂාන්
රාජ්‍ය ලේඛන බර්මිස් ලේඛන
රාජ්‍ය මිලිටරි ජුන්ටාවන් (ද ෆැක්ටො මිලිටරි ඩික්ටේටර්සිප්)
රාජ්‍යය බගන්-1044
නිදහස 4 ජනවාරි, 948 (එක්සත් ජාතීන්ගෙන්)
වර්තමාන ව්‍යවස්ථාව මැයි 2008
         වර්ග ප්‍රමාණය
එකතුව වර්ග කිලෝමීටර 676,578
වර්ග සැතපුම් 261,227
ජලය (%) 3.06
            ජනගහනය
2009 තක්සේරු ජනගහනය 50,020,000(1) (24th)
1983 ජන සංඛ්‍යාකය 33,234,000
ඝනත්වය වර්ග කිලෝමීටර 73.9 (119th)
වර්ග සැතපුම් 191.5
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 67.963
සාමාන්‍ය ඩොලර් 1,156
දළ ජාතික නිෂ්පාදිතය 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 26,563
සාමාන්‍ය ඩොලර් 14,906 (61th)
GDP (සාමාන්‍ය) 2008 තක්සේරුව
එකතුව ඩොලර් බිලියන 26.205
සාමාන්‍ය ඩොලර් 445(2)
මානව සංවර්ධන දර්ශකය (2009) 0.586(3) (මධ්‍යය) (138th)
මුදල් කයිඇට් (k) (mmk)
මං තීරුව දකුණ
අන්තර්ජාල TLD .mm
දුරකථන සංකේත 95
"https://si.wikipedia.org/w/index.php?title=බර්මා&oldid=471546" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි