බර්නාර්ඩෝ උසේ
බර්නාර්ඩෝ ඇල්බර්ටෝ උසේ (අප්‍රේල් 10, 1887 – සැප්තැම්බර් 21, 1971) යනු සතුන්ගේ රුධිර සීනි (ග්ලූකෝස්) ප්‍රමාණය නියාමනය කිරීම වෙනුවෙන් පිටියුටරි හෝර්මෝන වල භූමිකාව සොයාගැනීම සඳහා 1947දී, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගයෙන් අඩක් ලැබූ ආර්ජන්ටිනානු කායික විද්‍යාඥයෙකි.
බර්නාර්ඩෝ උසේ | |
---|---|
උපත | අප්‍රේල් 10, 1887 |
මියගිය දිනය | September 21, 1971 | (වයස 84)
ජාතිකත්වය | ආර්ජන්ටිනානු |
ප්‍රසිද්ධව ඇත්තේ | ග්ලූකෝස් |
සම්මාන | කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව හෝ සඳහා නොබෙල් ත්‍යාගය (1947) |
Scientific career | |
ක්ෂේත්රය | කායික විද්‍යාව, අන්තරාසර්ගවිද්‍යාව |