බර්නාඩ් ලූකස් ෆර්නින්ගා

බර්නාඩ් ලූකස් "බෙන්" ෆර්නින්ගා (උපත 1951 මැයි 18) ඕලන්ද ජාතිකයෙකු වන ඔහු කෘතිම කාබනික රසායන විද්‍යාව/කාබනික රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාඥයෙක් වන අතර homogenous catalysis හා අණුක නැනෝ තාක්ෂණය පිළිබඳ විශේෂඥතාවක් උසුලයි. අණුක විද්‍යාව පිළිබඳ කිර්තිමත් මහාචාර්ය වරයෙක්වේ.[2][3]ඔහුට අණුක යාන්ත්‍රනය නිර්මාණය හා සංශ්ලේෂණ සඳහා, රසායන විද්‍යාව 2016 නොබෙල් ත්‍යාගය Sir J. Fraser Stoddart සහ Jean-Pierre Sauvage සමග එක්ව, පිරිනමනු ලැබීය.[1][4]

බර්නාඩ් ලූකස් ෆර්නින්ගා
බර්නාඩ් ලූකස් ෆර්නින්ගා, වර්ෂ 2015හිදී
උපත
බර්නාඩ් ලූකස් ෆර්නින්ගා

මැයි 18, 1951 (1951-05-18) (වයස 72)
නිවහනGroningen, නෙදර්ලන්තය
ජාතිකත්වයDutch
උගත් ශාස්ත්‍රාලයGroningen විශ්ව විද්‍යාලය
ප්‍රසිද්ධව ඇත්තේඅණුක ස්විච් /මෝටර්, Homogeneous catalysis, stereochemistry, photochemistry
කලත්‍රයා(යන්)Betty Feringa
සම්මානරසායන විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය (2016)[1]
Scientific career
ක්ෂේත්‍රයකාබනික රසායන විද්‍යාව
Materials Science
නැනෝ තාක්‍ෂණය
Photochemistry
ආයතනUniversity of Groningen, 1984-present
Royal Dutch Shell, 1979-1984
ThesisAsymmetric oxidation of phenols. Atropisomerism and optical activity (1978)
ආචාර්ය උපදේශකProf Hans Wijnberg
වෙබ් අඩවියbenferinga.com


මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 Staff (5 October 2016). "The Nobel Prize in Chemistry 2016". Nobel Foundation. සම්ප්‍රවේශය 5 October 2016.
  2. "University of Groningen".
  3. "University of Groningen".
  4. Chang, Kenneth; Chan, Sewell (5 October 2016). "3 Makers of 'World's Smallest Machines' Awarded Nobel Prize in Chemistry". New York Times. සම්ප්‍රවේශය 5 October 2016.