බර්තොලමිව් අපෝස්තුළුතුමා

(බර්තොලමිව් අපෝස්තුලූ තුමා වෙතින් යළි-යොමු කරන ලදි)

බර්තොලමෙව් ජේසුස් වහන්සේගේ අපෝස්තුලූවරු දොලොස් දෙනාගෙන් කෙනෙකි. බර්තොලමිව් යන නම ආර්මේනියානු බාර්-ටොලමි යන්නෙන් බිඳී එන අතර එහි අර්ථය ටොලමිගේ පුත‍්‍ර හෝ සී සාන්නා ගේ පුත‍්‍ර වශයෙන් විය හැක. මෙම අර්ථයට අනුව බොහෝ දෙනා මෙම නම පවුලේ පොදු නමක් විනා පෞද්ගලික නම ලෙස නොසලකති.


Bartholomew the Apostle
St Bartholomew by Rubens, ආ. 1611
Apostle and Martyr
උපත1st century AD
Cana, Galilee, Roman Empire
විපතආ. 69/71 AD
Albanopolis, Kingdom of Armenia[1][2][3][4]
ගෞරවයට පාත්‍රවන්නේAll Christian denominations which venerate saints
ප්‍රධාන සිද්ධස්ථානය]]
මංගල්‍යය
සංකේත
අනුග්රහය

ශාන්ත බර්තොලමිව් සැමරුම බටහිර සභාව අගෝසතු 24 ත් පෙරදිග සභාව ජූලි 11 ත් සිදුකරති. ආර්මේනියානු අපෝස්තලික සභාව ශාන්ත බර්තොලමිව් සහ ශාන්ත තඩියස් තම අනුග‍්‍රහක ශාන්තුවරු ලෙස සලකයි. බර්තොලමිව් සැමරුම් උළෙල සාම්ප‍්‍රදායිකව සල්පිල් සහ වෙළඳ සැනකෙලි සඳහා අවස්තාවක් විය. බෙන් ජොන්සන් ගේ බර්තොලමිව් සල්පිල නාට්‍යය මේ අනුසාරයෙන් තැනුන කි.

  1. ^ "Saint Bartholomew | Christian Apostle | Britannica". www.britannica.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2022-11-30.
  2. ^ "Lives of the Saints: August: 24. St. Bartholomew, Apostle". sacred-texts.com. සම්ප්‍රවේශය 2024-08-24.
  3. ^ Eerdmans Dictionary of the Bible by David Noel Freedman, Allen C. Myers, and Astrid B. Beck ,2000,page 152: "... Bartholomew preached to the Indians and died at Albanopolis in Armenia). It was condemned in the Gelasian decree, referred ..."
  4. ^ The Untold Story of the New Testament Church: An Extraordinary Guide to Understanding the New Testament by Frank Viola,page 170: "... one of the Twelve, is beaten and crucified in Albanopolis, Armenia. ..."
  5. ^ Curtin, D. P. (July 2015). Jacobite Arab Synaxarium- Volume I. Dalcassian Publishing Company. ISBN 9781088061237.