බර්තොලමියු ඩයස් හෙන්රි කුමාරයාගේ(නාවික හෙන්රි) අනුග්‍රහය ඇතිව අප්‍රිකාවේ කෙළවර සොයාගන්නා ලදී.එය ඔහු විසින් කුණාටුවකට අසු වූ හෙයින් කුණාටු තුඩුව ලෙසද පසුව පෘතුගාලයේ රජු විසින් එය සුභ පාර්තනා තුඩුව ලෙස නම් කරන ලදී.්

"https://si.wikipedia.org/w/index.php?title=බර්තොලමියුඩයස්&oldid=708013" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි