බමුණාකොටුව විද්‍යාලය

නිකවැරටිය අධ්‍යාපන කළාපයට අයත් විද්‍යලයකි. වරියපොල කළුගමුව මාර්ගයේ බමූණාකොටුව මංසන්ධියට නුදුරින් පිහිටා තිබේ.

"https://si.wikipedia.org/w/index.php?title=බමුණාකොටුව_විද්‍යාලය&oldid=589111" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි