තැම්බූ සහල් පාදක ආහාර වර්ග බත් වර්ග ලෙස හැඳින්වේ.

පිසීමේ ක්‍රමය අනුව විවිධ වර්ග බත් සංස්කරණය

තැම්බූ බත් සංස්කරණය

ජලයෙන් හෝ හුමාලයෙන් තැම්බූ බත් වර්ග වේ.

තෙම්පරාදු බත් සංස්කරණය

ජලයෙන් හෝ හුමාලයෙන් තැම්බා තෙම්පරාදු කල බත් වර්ග වේ.

කිරි දැමූ බත් සංස්කරණය

ජලයෙන් හෝ හුමාලයෙන් තැම්බා පොල් කිරි හෝ ගව කිරි දැමූ බත් වර්ග වේ.

"https://si.wikipedia.org/w/index.php?title=බත්_වර්ග&oldid=554576" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි