බඩගමුව මූකලාන
(බඩගමුව වනාන්තරය වෙතින් යළි-යොමු කරන ලදි)
කුරුණෑගල නගරය ආසන්නයේ පිහිටා ඇති මූකලානකි.
බඩගමුව මූකලාන | |
---|---|
බඩගමුව පරිසර කළාපය | |
පිහිටුම | කුරුණෑගල දිස්ත්රික්කය, ශ්රී ලංකාව |
සමීපතම නගරය | කුරුණෑගල |
වර්ග ප්රමාණය | 217 ha (540 acres) |
සංස්ථාපනය | 1952 |
පාලක ස්ථිතිය | වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව |
පැවත් ලඳු කැලෑවක ක්රි.ව. 1952දී සිදුකල දැව සඳහා වූ වන වගාවක් එම වගාව අත්හැර දැමූ පසු අර්ධ ස්වභාවික වනයක් බවට පත් වෙමින් පවතී.