බංග්ලාදේශයෙහි ජාතික අයවැය 2021-2022

2021 ජූනි 3 දිනදී මුදල් අමාත්‍යවර මුස්තෆා කමල් විසින් බංග්ලාදේශයෙහි ජාතික අයවැය 2021-2022 ඉදිරිපත් කරන ලදි. 2021 ජූලි 1 දිනයෙන් ආරම්භව, 2022 ජූනි 30 දිනයෙන් කෙළවර වන මුදල් වර්ෂය සඳහා මෙම ජාතික අයවැය ඉදිරිපත් කෙරිණි. කොරෝනා ව්‍යාප්ත වසංගතය මධ්‍යයෙහි ඉදිරිපත් කෙරුණු දෙවැනි අයවැය මෙය විය. [1]

  1. "බජට් FY22: ඕල් ස්ටෝරීස්". ඩාකා ට්‍රිබියුන්. ජූනි 3, 2021.