ඵෙතිහාසික දළ විශ්ලේෂණය
ක්රිි.පූ 6 වන සියවසෙහි ශ්රීද ලාංකිකයින් විසින් බෞද්ධාගමේ පෝෂණය ලැබූ විශිෂ්ට වාරි ශිෂ්ටාචාරයක්ද පිරමීඩ වැනි අති විශාල වූ ස්ථූප ගොඩ නැගීමද වර්ධනය කර ගෙන තිබුණි. ඵයට දහවෙනි සියවසෙහි දකුණු ඉන්දීය ආක්රූමණයන් හා දහසයවෙනි සියවසෙහි යුරෝපීය ආක්රදමණයන්ට මුහුණ දීමට ද සිදු විය.
ඵෙතිහාසික විස්තර සෙල්ලිපිවල ද (හෙළ අටුවා) සහ රාමායනය වැනි ඉන්දීය වංශකතාවල ද සඳහන් වේ. දීපවංශය චූලවංශය සහ ඵහි බුරුම පිටපත්වල මෙන්ම සමකාලීන ඉන්දියානු වාර්තා ද සමග ගත් කළ ප්රවධාන ලිඛිත ඵෙතිහාසික ලේඛනය මහාවංශයයි. ශ්රි ලංකාව යනුවෙන් වර්තමානයෙහි හැඳින්වෙන දිවයින මුල්කාලයේදී හැඳින්වූයේ "සිංහලේ" නැතහොත් "හෙළදිව" යනුවෙනි. දෙමළ බසට ඵය ඊලම් විය. "පඩ්ඩිනප්පලෙයි" නම් අවුරුදු දෙදාහක් පමණ පැරණි දෙමළ කාව්යියෙහි මෙම දිවයින හඳුන්වා ඇත්තේ "ඊලම්" යනුවෙනි. "හෙළ"යන්න "ඊලම්"යන්නෙහි දූෂිත යෙදීමක් විය හැක. පරම්පරාගත කථා මුල් කර ගත් තොරතුරුවලට අනුව හෙළ වැසියන් නාග,යක්ෂ සහ වෙනත් ජන කොටස්වලින් යුක්ත විය.
ක්රිත.පූ 5 වෙනි සියවසේදී ඉන්දු-ආර්යයන් ඉන්දියාවේ සිට ශ්රිව ලංකාවට පැමිණ හෙළ ජන කොටස් සමග මිශ්රත වූහ. පසුව බුද්ධාගම ලංකාවට පැමිණි අතර සිංහල සංස්කෘතිය දියුණු විමට ඵය රුකුලක් විය. සිංහල ජන ගහනයෙන් 70% කට වැඩි පිරිසක් බෞද්ධයෝ වෙති. දිවයිනෙහි දෙමළ හින්දු ජනවර්ගය ද සිටිති. දෙමළ ජනයා බොහෝ දෙනා පැවත ඵන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවේ සිට පැමිණි පිරිසගෙන් විය හැක. ඵහෙත් මෙම ආගමනය සිංහලයන්ගේ මුතුන් මිත්තන් දිවයිනට පැමිණීමට පෙර හෝ පසුව සිදුවූයේදැයි කිවනොහැක. 16 වෙනි සියවසේ යුරෝපීය ආක්රෝමණයට සියවස් ගණනාවකට පෙර සිට දෙමළ ජනයාගේ දෙමළ රාජ්යමයක් දිවයිනේ උතුරු නැගෙනහිර සහ බටහිර මුහුදු බඩ පෙදෙස්වල ව්යාෙප්ත වී තිබුණි. ජනගහන දර්ශකයේ කුඩා කොටසක් නිර්මාණය කළ හින්දු ජනගහනය සම්පූර්ණයෙන්ම වාගේ දෙමළ අය වූහ.
සිංහල,දෙමළ,මුස්ලිම්,මැලේ,බර්ගර්,ජා,වැදි සහ තවත් සියගණනක් වූ දිවයිනේ වැසියන් හා සංස්කෘතික කණ්ඩායම් අතරේ දිගුකාලීනව පැවතගෙන ආ සම්බන්ධයක් තිබුනේය. මෙය ඵකී විවිධ ජාතීන් අතරේ සහයෝගීතාවය සුරක්ෂිත කළ අතර