පෞරවයෝ
පෞරවයෝ (සංස්කෘත: पौरव) යනුවෙන් හැඳින්වෙන්නේ අවම වශයෙන් ක්‍රි.පූ. 890 සිට ක්‍රි.පූ. 322 දක්වා කාලයේ වයඹදිග ඉන්දියානු උපමහාද්වීපයේ පැවති පුරාතන රාජධානියකි. පෞරවයන්ගේ ඉතිහාසය පිළිබඳ හින්දු ඓතිහාසික සහ ආගමික ග්‍රන්ථවල සඳහන් වේ.
පෞරවයෝ | |
---|---|
ක්‍රි.පූ. 890–ක්‍රි.පූ. 322 | |
අගනුවර | හස්තිනාපුර |
ඉතිහාසය | |
• ස්ථාපිත කළේ | ක්‍රි.පූ. 890 |
• අහෝසි කළේ | ක්‍රි.පූ. 322 |
මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා ඉන්දියානු උපමහාද්වීපය ආක්‍රමණය කළ සමයේ පෞරව රජු වූයේ පෝරස් ය.
මේවාත් බලන්න
සංස්කරණය- දස රජුන්ගේ සටන
- පෞරවයෝ - ඉන්දියානු කාම්බෝජවරුන්ගේ උප-වංශයකි.
- හින්දුස්තාන්
- ශූරසේන