පොල් සම්බෝල සාම්ප්‍රදායිකව ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් බත් සමග ව්‍යංජනයක් ලෙස භාවිතා කරන පොල් සම්බෝලය,පොල් වලින් සාදන ලද ආහාරයක් වන අතර, ඉඳි ආප්ප, ආප්ප, සහ තවත් බොහෝ ආහාර සමඟද ව්‍යාංජනයක් ලෙස භාවිතා කරයි.

පොල් සම්බෝල

අමුද්‍රව්‍ය සංස්කරණය

  • පොල්
  • රතු ලූනු
  • වියළි රතු මිරිස්
  • ලුණු
  • දෙහි
  • කළු ගම්මිරිස් (විකල්ප)
  • උම්බලකඩ
  • සුදුළූණු (විකල්ප)
  • තක්කාලි (විකල්ප)

තවද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පොල්_සම්බෝල&oldid=592625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි