පොල් සබැඳි සිංහල වචන
වචනය | ගසේ කොටස | රූපය |
---|---|---|
පොල් මුල | මුල | කොටුවේ පෙළ |
පොල් කොටය | කඳ | කොටුවේ පෙළ |
පුළුක් ගොබය | පත්රය | කොටුවේ පෙළ |
මටුල්ල | පත්රය | කොටුවේ පෙළ |
ගොක් කොලය | පත්රය | කොටුවේ පෙළ |
පොල් කොලය | පත්රය | කොටුවේ පෙළ |
පොල් අත්ත | පත්රය | කොටුවේ පෙළ |
ඉරට්ට | පත්රය | කොටුවේ පෙළ |
ඇට්ටිය | ඵලය | කොටුවේ පෙළ |
කලටි | ඵලය | කොටුවේ පෙළ |
කුරුම්බා | ඵලය | කොටුවේ පෙළ |
පොල් | ඵලය | කොටුවේ පෙළ |
පොල් ලෙල්ල | ඵලය | කොටුවේ පෙළ |
පොල් කට්ට | ඵලය | කොටුවේ පෙළ |
පොල් බෑය | ඵලය | කොටුවේ පෙළ |
තැඹිලි | ඵලය | කොටුවේ පෙළ |
ලොඳ | ඵලය | කොටුවේ පෙළ |
කහකඩ | ඵලය | කොටුවේ පෙළ |
කයිපුඩි | ඵලය | කොටුවේ පෙළ |
කොට්ටපොල් | ඵලය | කොටුවේ පෙළ |
හනස්ස | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |
පොල් මල | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |
හනස්ස | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |
බූ මටුල්ප | පුෂ්ප මංජරිය | කොටුවේ පෙළ |