පොදු විශ්වවිද්‍යාලය

පොදු විශ්වවිද්‍යාලයක් යනු ප්‍රමුඛතම වශයෙන් ජාතික හෝ උපජාතික රාජ්‍ය අරමුදල් මගින් වියදම් පියවා ගන්නාවූ හා එබැවින් පෞද්ගලික විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් වන්නාවූ විශ්වවිද්‍යාලයකි.

ලන්ඩන විශ්වවිද්‍යාලීය ශාස්ත්‍රාලයෙහි ප්‍රධාන ගොඩනැගිල්ල
"https://si.wikipedia.org/w/index.php?title=පොදු_විශ්වවිද්‍යාලය&oldid=260253" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි