පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා (ඉංග්‍රීසි:  Commonwealth Games sports) වන්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සම්මේලනය (CGF) මගින් නිල ලෙස පිළිගෙන අනුමත කළ ක්‍රීඩා සියල්ල වෙයි. මූලික ක්‍රීඩා දහසයක් (16) සහ තවත් මූලික පැරා-ක්‍රීඩා හතරක් (4) සෑම ක්‍රීඩාවක් සඳහා ම වෙයි.[1]

Sports for elite athletes with a disability were fully incorporated at the 2002 Manchester Games.

නූතන ක්‍රීඩා උළෙලේ පූර්වගාමියා වූ 1930 බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල තුළ ක්‍රීඩා හයක් (6) තිබුණි: මලල ක්‍රීඩා, ජල ක්‍රීඩා (පිහිනීම සහ කිමිදීම), බොක්සිං, lawn bowls, ඔරු පැදීම සහ මල්ලවපොර.

අමතර අවධානයට

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Constitutional Documents of the Commonwealth Games Federation" (PDF). thecgf.com. 2021-08-27 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2021-09-04.