පේගැටැදියක්[1] යනු ගොඩනැගිල්ලකැ හෝ ව්‍යුහයකැ හෝ මහල් අතර මිනිසුන් දරායන සල-පියගැට පෙළෙකි. එය පියගැටවලැ මතුපිට තිරස් වැ තබා ගන්නා පීලි යුගලක් මත පැදෙන, පීලි මත තනි තනි වැ ඈඳි පියගැට සහිත බමවනයෙන් දිවෙන දාමයකින් යුතුයි.

කෝනි දූවේ ලූනා උයනෙහි වූ මුල්-කැලි පේගැටැදියක් (1909)

යොමු හා සටහන් සංස්කරණය

  1. පිය + ගැට + ඇදිය > පේගැටැදිය (එඩිය සඟරාව); ඉ + අ > ඒ, නිදසුන්: දිය දුන්න > ද් + ඉ + (ය්) +අ දුන්න > දේ දුන්න
"https://si.wikipedia.org/w/index.php?title=පේගැටැදිය&oldid=553045" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි