පෙන්ටියම් III
පෙන්ටියම් III වර්ගය ඉන්ටෙල් සමාගමෙහි 32-bit x86 වැඩතල සහ ජංගම ක්ෂුද්‍ර සකසන තුලට හයවැනි පරම්පරාවේ P6 ක්ෂුද්‍ර නිර්මාණ ශිල්පය මත පදනම්ව යොමු කරනු ලබයි. මෙම වර්ගය 1999 පෙබරවාරි මස 26 වැනි දින හඳුන්වා දී ඇත.
නිපදවූයේ | 1999 ට පෙර සිට 2003 දක්වා |
---|---|
පොදු නිෂ්පාදකයන් |
|
උපරිම CPU ඔරලෝසු ශ්රීඝ්රතාව | 400 MHz to 1.4 GHz |
FSB වේග | 100 MHz to 133 MHz |
අවම. හැඩ ප්‍රමාණය | 0.25 µm to 0.13 µm |
Instruction set | IA-32, MMX, SSE |
Microarchitecture | P6 |
Cores | 1 |
කෙවෙනිය(න්) |
|
මධ්‍ය නාමය(න්) |
|
සකසන මධ්‍යයන්
සංස්කරණයඉන්ටෙල් පෙන්ටියම් III සකසන පෙළපත | ||||
---|---|---|---|---|
සම්මත ලකුණ | ජංගම ලකුණ | වැඩතලය | ||
කේත-නාමය | මධ්‍ය | නිකුතු දවස | ||
Katmai Coppermine Coppermine T Tualatin |
(250 nm) (180 nm) (180 nm) (130 nm) |
May 1999 Mar 2000 Aug 2000 Apr 2001 | ||
List of Intel Pentium III microprocessors |