පෘථිවියේ අන්ත

විකිමීඩියා ලැයිස්තු ලිපිය
ලා රින්කොන්ඩා, පේරු
උෂුවායා යනු ආර්ජන්ටිනාවේ ටියෙරා ඩෙල් ෆියුගෝගේ අගනුවර වන අතර ලෝකයේ දකුණු දිගම නගරයයි.

අක්ෂාංශය (Latitude) සහ දේශාංශය (Longitude) සංස්කරණය

උන්තතාංශය (Altitude) සංස්කරණය

 
මළ මුහුද (Dead Sea)
  • උන්නතාංශයේ ඉහලම ස්ථානය - එවරස්ට් කන්ද (8,848 m, 29,029 අඩි)
  • උත්නතාංශයෙන් පහළම තැන - මරියානා ආගාධය (10,911 m )
  • උන්තාංශයෙන් පහළම තැන (වියලි කලාපීය) - මළ මුහුද (418 m)
  • පහත්ම ස්ථානය (ජලය රහිත) - මෙන්ටලි ආගාධය (2,555 m)
  • පෘථිවි අභ්‍යන්තරටේ සිට ඉවතට ඇති දුරම ස්ථානය - එම්බරාසෝ 6384 km මෙයට හේතුව වන්නේ පෘථිවියේ නියමාකාර ගෝලයක් නොවීමයි.
  • පෘථිවි අභ්‍යන්තර සිට ඉවතට ඇති ආසන්නතම ස්ථානය - ආක්ටික් සාගරයේ පතලය (6353 km)
"https://si.wikipedia.org/w/index.php?title=පෘථිවියේ_අන්ත&oldid=555936" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි