පුරුෂාර්ථ

හින්දු ධර්මයට අනුව මිනිස් ජීවිතයේ ඉලක්ක හතර

පුරුෂාර්ථ (සංස්කෘත: पुरुषार्थ) යනු මිනිසා තම දිවියේදි පරිශ්‍රීලනය කළ යුතු අභිමතාර්ථයන් වේ.[1] එය හින්දු ආගමේ ප්‍රධාන සංකල්පයක් වන අතර, මනුෂ්‍ය ජීවිතයේ නියම ඉලක්ක හෝ අරමුණු සතර පිළිබඳව සඳහන් කරයි. සිව පුරුෂාර්ථයන් වන්නේ ධර්ම (ධර්මිෂ්ඨකම, සදාචාරාත්මක වටිනාකම්), අර්ථ (සෞභාග්‍යය, ආර්ථික වටිනාකම්), කාම (සතුට, ආදරය, මනෝවිද්‍යාත්මක වටිනාකම්) සහ මෝක්ෂ විමුක්තිය, අධ්‍යාත්මික වටිනාකම්) යි.[2][3]

පුරුෂාර්ථ සතරම වැදගත් වන නමුත් අර්ථ සහ කාම වලට වඩා ධර්මය වැදගත් වේ.[4][5] මෝක්ෂය මිනිස් ජීවිතයේ අවසාන පුරුෂාර්ථය ලෙස සැලකේ.[6]

ආශ්‍රේයයන් සංස්කරණය

  1. puruSArtha Sanskrit-English Dictionary, Koeln University, Germany
  2. Flood 1996, p. 17, Olivelle 1993, pp. 216–219; Cf. also Apte 1965, p. 626; Hopkins 1971, p. 78
  3. M Hiriyanna (2000), Philosophy of Values, in Indian Philosophy: Theory of value (Editor: Roy Perrett), Routledge, ISBN 978-0-8153-3612-9, pages 1–10
  4. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; gavinf16 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; po4 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. Alban Widgery (1930), The Principles of Hindu Ethics, International Journal of Ethics, 40(2): 239–240
"https://si.wikipedia.org/w/index.php?title=පුරුෂාර්ථ&oldid=492507" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි