පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව තාක්ෂණික ක්‍රම

පුරා විද්‍යාත්මක භූ භෞතික විද්‍යාව තාක්ෂණික ක්‍රම


තාක්ෂණික ක්‍රම

දියයට වැඩ කිරීමේ දී ඇති වන බාධක මැඩ පැවැත්වීම සදහා විශේෂිත තාක්ෂණික ක්‍රම හා මෙවලම් දියුණුකර තිබුණත් පුරාවිද්‍යාත්මක අරමුණු හා ක්‍රියා වලි අනෙක් ඕනෑම සන්දර්භයක් මෙන්ම සමාන වෙයි. කෙසේ නමුත් දිය යට පිහිටි ප්‍රදේශයක් සමීක්ෂණය කිරීම ඒහා සමාන භූමි ප්‍රදේශයක් සමීක්ෂණයට වඩා වැඩි කාලයක් ගන්නා අතර වඩා වියදම් අධික වෙයි.

ව්‍යාපෘති සැලසුම් කරනයේ වැදගත් අංගයක් වන්නේ බොට්ටුවෙන් සිදුවන මෙහෙයුම් ප්‍රවර්ධනය කළමනා කරණය හා කිමිදුම් ක්‍රියාවලි කළමණාකරණයයි. ප්‍රදේශයේ පිහිටි ජලයෙහි ගැඹුර හා ප්‍රවේශය, රළ, වර්ථමාන හා ඉදිරියට පැමිණෙන කාලගුණික තත්ත්ව වැනි බාධක මගින් අවහිරවී ඇත්දැයි යන්න භාවිතා කෙරෙන තාක්ෂණික ක්‍රම මත බලපෑම් ඇති කිරීම හෝ දී ඇති වියදමක දී හෝ කාල ප්‍රාන්තරයකදී සිදු කළ හැකි ගවේෂණ ප්‍රම‍ාණය මත බලපෑම් ඇති කිරීම සිදු කරයි. ඉතා සුපරික්ෂාකාරීව ගවේෂණය සිදු කරන ප්‍රදේශ බොහෝමයක් (මේරි රෝස් ඇතුළත්ව) වෘත්තීය පුරා විදයාඥයින් සැලකිය යුතු කාලාන්තරයක් පුරා සේවයෙහි යොදවා ඇත.

ගොඩබිමෙහි වු පුරාවිද්‍යාව මෙන් සමහරක් තාක්ෂණික ක්‍රම සරළ උපකරණ යොදා ගනිමින් අතින් සිදු කරන ඒවා (සාමාන්‍යයෙන් කිමිදුම් කරුවන් ඒක අයෙකුගේ හෝ කිහිපයකගේ මහන්සිය මත රදා පවතියි.) වන අතර අනෙක්වා උසස් තාක්ෂනික ක්‍රම හා වඩා සංකිර්ණ ප්‍රවර්ධන යොදා ගනිමින් (උදාහරණ ලෙස උපකරණ හැසිරවීමේ දොඹකර අඩංගු විශාල සහය නෞකා, දියයට සන්නිවේදනය හා පරිගණක දෘෂ්‍ය කරණය)



References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Underwater_archaeology#Techniques