පූර්ව-යටත් විජිත අප්‍රිකාවේ රාජධානි
විකිමීඩියා ලැයිස්තු ලිපිය
(පුරාතන අප්‍රිකානු රාජධානි වෙතින් යළි-යොමු කරන ලදි)
විවිධ භූමි ප්‍රමාණයෙන් සහ ප්‍රභූත්වයෙන් යුතු පූර්ව-යටත් විජිත අප්‍රිකානු රාජධානි ගණනාවක් පැවැතී ඇත:
- උතුරු අප්‍රිකාවේ යකඩ යුගයට අයත් අධිරාජ්‍යයන්
- උතුරු අප්‍රිකාවේ මධ්‍යතන (8වන සිට 13වන සියවස දක්වා) ඉස්ලමීය අධිරාජ්‍යයන් (caliphates)
- මධ්‍යතන සහේලියානු රාජධානි
- ඉතියෝපියානු අධිරාජ්‍යය අධිරාජ්‍යයක් ලෙසින් සංගණ්යත්වයෙන් සැලකෙන්නේ, 13වන සියවසෙහි සිට 20වන සියවස දක්වා, ඉස්ලාමීය අභිභවනයන් හෝ යුරෝපියානු යටත්විජිතවාදයට හෝ නතු නොවී, අවිඡ්ඡින්නව පැවැතීම නිසාය.
- 15වන සිට 19වන සියවස් දක්වා පැවැති අධිරාජ්‍යයන්.
- සුඩානයෙහි සහ අප්‍රිකාවෙහි අඟෙහි පැවැති ඉස්ලමීය සුල්තාන් රාජ්‍යයන්
- සහේලියානු රාජධානින්ගෙන් අනුප්රාප්තී වූ බටහිර අප්‍රිකාවෙහි රාජධානියන්
- කොංගෝ රාජධානිය සහ මුටාපා අධිරාජ්‍යය වැනි මධ්‍ය හා දක්ෂිණ අප්‍රිකාවෙහි රාජධානි.