ලෝකයේ පුදුම හත ලෙස හදුන්වනු ලබන්‍‍‍ නේ මිනිසා විසින් ගොඩනගනු ලැබු අමරණීය ස්මාරත හතකින් සමන්විත ලෑයිස්තුවකි. එය හදුනාගැනීමට පදනම වී ඇත්තේ පුරාතන දේශගෙව්ශකයන්‍‌ අතර භාවිතා වූ උපදේශන පොත් කිහිපයකි. එහි අන්තර්ගතව ඇත්තේ මධයධරණී මුහුදු පෙදෙස අවට ස්ථාන කිහිපයක් පමණි. පසුකාලීන ලැයිස්තුවල මධයතන යුගයේ මෙන්ම පසුකාලීන ස්ථානද අන්තර්ගතව ඇත.


පුදුම හත සංස්කරණය

හෙරඩෝටස් යනඉතිහාසඥයා සහ සියරන්හි කැලිමෙකස් යන ශිෂයත්වලාභියා විසින් මුල්ම පුදුම හතෙහි ලැයිස්තුව ඇලෙක්සැන්ඩියා කෞතුකාගාරයේදී ලියා එලිදක්වන ලදී. නමුත් එම ලේඛන පිලිබඳ සටහන් හැරෙන්නට වෙනත් කිසිදු සටහනක් වර්තමානයේ දක්නට නොලැබේ. ඵම මුලික සංස්කරණ ලැයිස්තුව සීඩ්න් හි ඇන්ටිපේටර් විසින් බු.ව. 140 දී පමණ කවියට නගා ඇත.



මමමාගේදෑස් අශ්වකරත්ත සඳහාමාර්ගයක්වන lofty බැබිලෝනියාවේ තාප්පය වෙතද ඇල්පීයස් විසින්කරනු ලැබූ සියුස් පතිමාව වෙතද එල්ලෙන උයන් වෙතද කලෝසස් ˆˇˉ ‚උස් පිරමිඩ ........ දෙසද මොසලෝනස් ගේ අති දැවැන්ත සොහොන් කොත වෙතද යොමු කළමි.නමුත් මම අහස උසට දිවෙන house of artimis අනෙක් පුදුමයන්ගේ එක brilliancy නැති වූ අතර .................මම පැවසූවෙමි.

නාමය ඉදිකල කාලය ඉදිකරනුලැබූයේ වැදගත් ලක්ෂණ විනාශ වූ කාලය විනාශ වීමට හේතුව
ගීසාහි මහා පිරමීඩය 2650-2500 BC ඊජීප්තුවන් සතර වන dynasty හි ඊජිප්තු khafu පාරාවෝගේ සොහොන් කෝත ලෙස ඉදි කරන ලදී. භූමිකම්පාවක්
බැබිලෝනියාවේ එල්ලෙන උයන 600 BC බැබබිලෝනියන් ඩියඩොරස් නම් ගීක ඉතිහාසඥයා මීටර 22 ක(අඩි 75 ක ) උසකට විවිධ මට්ටම් වලින් වූ උයන් පිළිබඳව ද ජලය circulate කිරීමට වූ විවිධ උපාංග පිළිබඳව ද විස්තර කර ඇත.ඒවායේ වහල මත උස ගස් තිබී ඇත.
ඔලිම්පියාහි සීයුස් ප‍්‍රතිමාව 435 BC ගීකයන් මීටර 40 ක උසකින් යුක්ත වූ අතර එය තැබීමට ඉඳි කල දේවාලයෙහි සම්පූර්ණ ඉඩ පමාණයම ගන්නා ලදී.
එපිසස් හි ආටිමීස් දේවාලය 550 BC ගීකයන් ගීක දෙවියකුවූ ආටිමීස් වෙනුවෙන් කැපකල දෙවාලකි. මෙය ගොඩනැගීමට වසර 120ක් ගතවී ඇත.හෙරොස්ටේටස් විසින් lasting fame ලබා ගැනීමේ තැතක් වශයෙන් ගිනි තබා විනාශ කරන ලදී.
351 BC ගීකයන් දළ වශයෙන් මීටර 45 (අඩි 135) උසින් යුක්ත වු අතර සතර අතින් sculptural reliefs වලින් adorned විය.mausoleum යන වචනයේ ආරම්භයටද මෙය හේතු විය.
රෝඩ්ස් හි කොලෝසස් ප‍්‍රතිමාව 292-280 BC ගීකයන් හීලියස් නම් වූ ගීක දෙවියකුගේ යෝධ පතිමාවයි. දළ වශයෙන් අද නිව්යෝක්හි පවතින Liberty පතිමාව මෙන් ¾ ගුණයක විශාලත්වයෙන් යුක්තයි. භූමිකම්පාවක්
ඇලෙක්සැන්ඩ්‍ර‍ියාහි ප‍්‍රදීපාගාරය 3rd century BC ඊජීප්තුවන් - මීටර 115 –135 අතර උසකින් යුක්ත වන අතර සියවස් ගණනක් පුරාවට මිනිසා විසින් නිර්මාණය කරන ලද උසම අාකෘතින් අතරින් එකක් ෙලස පැවතුණි. භූමිකම්පාවක්

මෙම ස්ථාන ගීක වර්ගීකරණය අනුව ඉහත නිර්මාණ හඳුන්වා ඇත්තේ පුදුමයන් ලෙස නොව අනිවාර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන වශයෙනි. මෙම ලයිස්තුව පිළියෙල වී ඇත්තේ මධය යුගයේ වන අතර එම කාලයේදී ඉහත ස්ථාන බොහොමයක් දක්නට නොලැබී ඇත. තවද එම ලයිස්තු බොහොමයක් සඳහා පදනම් වී ඇත්තේ ගීක ලේඛන බැවින් ඒවායේ අඩංගු වන්නේ ගීකයන් දැන සිටි සහ නරඹා තිබුණු ස්ථාන පිළිබඳ පමණි……….


ඇන්ටිපේටර්ගේමුල්මලැයිස්තුවේදීඇලෙක්සැන්ඩ්‍ර‍ියාවේ ප‍්‍රදීපාගාරය වෙනුවටඉෆ්තාර්ගේට්ටුවසටහන්වඇත. It was not until the 6th century AD that the list above was used.˙නමුත්6වනසියවසවනතෙක්ඉහත ලැයිස්තුවභාවිතාවීනැත.වර්තමානයේඉහතස්ථානඅතරින්වර්තමානයේදක්නටලැබෙන්නේගීසාහිමහාපිරමීඩයපමණි.එල්ලෙනඋයනක්පැවතිබවසනාථකරනසාක්ෂිපවාතවමහමුවීනැත.අනෙකුත්ස්ථානපැවතිබවටලේඛන සාක්ෂි දරයි. සීයුස් ප‍්‍රතිමාව හා ආටිමීස් දේවාලය ගින්නෙන්විනාශවීඇත. කොලෝසස් ප‍්‍රතිමාව, ඇලෙක්සැන්ඩ්‍ර‍ියාහි ප‍්‍රදීපාගාරය හා---------- භූමිකම්පාවකින්විනාශවීඇත.



සංස්කරණය වෙමින් පවතී. සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පුදුම_හත_(පුරාතන)&oldid=371270" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි