පී. ඩී. ජේ. කුමාරසිරි

එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි (තවද: ජයනාත් කුමාරසිරි) (ඉංග්‍රීසි: P. D. J Kumarasiri) (තවද ඉංග්‍රීසි: Jayanath Kumarasiri) VSV, USP, psc යනු ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරියෙක් වන අතර ඔහු ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂ ශ්‍රී ලංකා ගුවන් හමුදාව තනතුර හොබයි.

පී. ඩී. ජේ. කුමාරසිරි
සේවය/ඛණ්ඩයශ්‍රී ලංකා ගුවන් හමුදාව
පදවියඑයාර් වයිස් මාර්ෂල්
අණදීම්අධ්‍යක්ෂ ගුවන් ඉංජිනේරු
සටන්/යුද්ධශ්‍රී ලාංකික සිවිල් යුද්ධය
ප්‍රදානඋත්තම සේවා පදක්කම
psc

එයාර් වයිස් මාර්ෂල් පී. ඩී. ජේ. කුමාරසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=පී._ඩී._ජේ._කුමාරසිරි&oldid=444231" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි