පිසාචයෝ (බෞද්ධ හා හින්දු සංස්කෘති)

පිසාචයෝ යනු මස් බුදින අමනුස්ස වර්ගයකි.

[[]]

ශරීර ලක්‍ෂණ සංස්කරණය

  • කළු හම
  • ඉලිප්පුනු නහර
  • ඉදිරියට නෙරාගිය රතු ඇස්
  • උල් දත්
  • රැලි වැටී ඇති මුහුණ

හැසිරෙන ස්ථාන සංස්කරණය

  • අඳුරු ස්ථාන
  • සොහොන් පිටි
  • පාළු ස්ථාන

මේවාත් බලන්න සංස්කරණය