පිශුනාවාචය
පිශුනාවාචය යනු අසන්නාට තමා ප්රියයෙකු වී, අනෙකෙකු අප්රියයෙකු වන ආකාරයේ වචන ප්රකාශ කිරීම ය.
එනම් කේළාම් කීම. පිශුනාවාච අකුසලය සඳහා සම්පූර්ණ විය යුතු අංග:
- භේද කිරීම සඳහා පුද්ගලයෙක් සිටීම
- ඔහු හා වෙනත් කෙනෙකු භේද කිරීමේ චේතනාව
- ඔවුන් භේද කිරීම සඳහා යමක් කීම
- ඇසූ තැනැත්තා විසින් එය තේරුම් ගැනීම