පිලාන රජ මහා විහාරය

පිලාන රජ මහා විහාරය ගාල්ලේ පිහිටි රජ මහා විහාරස්ථානයක් වේ.

පිලාන රජ මහා විහාරය
පිලාන රජ මහා විහාරය, පෙරහැර සමයේදී
විස්තර
පිහිටුම් තොරතුරු
රටශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ද්වාරය:බුද්ධාගම

පිහිටීම සංස්කරණය

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි විහාරය ගාල්ල-අකුරැස්ස (A17) ප්‍රධාන මාර්ගයේ, ගාල්ල සිට සැතපුම් 7 ක් පමණ දුරින් පිහිටයි.

"https://si.wikipedia.org/w/index.php?title=පිලාන_රජ_මහා_විහාරය&oldid=399277" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි