සිංහල පිල්ලම්
ගැට ඇලපිලි දෙක සහිත වචන
(පිල්ලම් වෙතින් යළි-යොමු කරන ලදි)
ව්‍යංජන ස්වර හා මුසුවීම පෙන්වීමට යොදාගන්නා ස්වර ලකුණු පිල්ලම් හෙවත් පිලි නම්වේ.
ස්වරය | දර්ශීය පිල්ලම | පිල්ලමේ නම | විවධ නිදසුන් |
---|---|---|---|
ස්වර මුසු නොවූ | ් | හල් කිරීම / අල් කිරීම | ප්, ම් |
අ | පිල්ම් නොයොදයි | - | - |
ආ | ා | ඇලපිල්ල | ලා |
ඇ | ැ | ඇදය | පැ, රැ |
ඉ | ි | ඉස්පිල්ල | නි |
ඊ | ී | දික් ඉස්පිල්ල | ටී |
උ | ු | පාපිල්ල | වු, කු, රු, ළු |
ඌ | ූ | දික් පාපිල්ල | යූ, තූ, රූ, ළූ |
සෘ | ෘ | ගැට ඇලපිල්ල/ ගැටපිල්ල | කෘ, ක්රු, යුන්කෝඩ් මගින් ලිවිය නොහැකි ක්‍රමය |
ඎ | ෲ | ගැට ඇලපිලි දෙක/ ගැටපිලි දෙක / දික් ගැටපිල්ල | ප ෲ |
කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙළ | කොටුවේ පෙළ |