පිරිසිසිලුම
පිරිසිසිලුම යනු යම් අවකාශයකැ, දැයකැ හෝ සැටියකැ හෝ උණුයුරුව පරිසර උණුයුරුවෙහි පවත්වා ගන්නා සහ/හෝ ඊට වඩා පහලට හෙලනා නෙයෙක් පන්නයේ සිසිලුමයි. ඉවත් කෙරෙන තැප වැඩි උණුයුරුවක් ඇති තැනකට මුදා හැරෙයි. පිරිසිසිලුම යනු කුරුතිම හෙවත් මිනිසා විසින් තැනුණු සිසිලුම් ක්රමයකි.
මෙම පිටුව තුළ මූලික ලෙස භාවිතා වන්නේ හෙළ බසයි. දායක වීමේ දී හැකිනම් හෙළබස භාවිතා කරන්න. වැඩි විස්තර සඳහා හෙළබස පිටුව වෙත යොමු වන්න. |