පිරිසිසිලුම යනු යම් අවකාශයකැ, දැයකැ හෝ සැටියකැ හෝ උණුයුරුව පරිසර උණුයුරුවෙහි පවත්වා ගන්නා සහ/හෝ ඊට වඩා පහලට හෙලනා නෙයෙක් පන්නයේ සිසිලුමයි. ඉවත් කෙරෙන තැප වැඩි උණුයුරුවක් ඇති තැනකට මුදා හැරෙයි. පිරිසිසිලුම යනු කුරුතිම හෙවත් මිනිසා විසින් තැනුණු සිසිලුම් ක්‍රමයකි.

වාණිජ පිරිසිසිලුම
"https://si.wikipedia.org/w/index.php?title=පිරිසිසිලුම&oldid=713171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි