පිරික් ජයග්‍රහණයක් යනු විශාල වැයක් සිදු කොට අත් කර ගත් ජයග්‍රහණයක් වන අතරම පරාජයක් හා සම ජයග්‍රහණයක් වන්නේ ජයග්‍රහාකයාට මහත් නාස්තියක් අත් කර දුන්නක් වන බැවිනි.

"https://si.wikipedia.org/w/index.php?title=පිරික්_ජයග්‍රහණය&oldid=468990" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි